





දේවී යෞවනියන්ගේ සම්මන්ත්රනය හා පා ගමන
- 2015-05-25
- Thissamaharama Debarawawa
කාන්තා සංවර්ධන මහා සංගමය මඟින් 2015 දේවී යෞවනියන්ගේ වසර වෙනුවෙන් පවත්වනු ලබන සම්මන්ත්රනය හා පා ගමන 700කගේ සහභාගීත්වයෙන් 2015 අප්‍රේල් මස 25 වන දින තිස්සමහාරාම දෙබරවැව සරස්වතී රංග ශාලාවෙී දී පැවැත්විණි.උදෑසන 9.30ට විද්වත් දේශන හා තරුණියන්ගේ කුසලතා හා විවාද තරඟයක් සමඟින් සම්මන්ත්‍රනයක් පැවැත්විණි.සවස 2ට මතට එරෙහිව හා කාන්තා අයිතීන් දිනා ගැනීමේ පා ගමන දෙබරවැව සිට තිස්සමහාරාම විහාරස්ථානය දක්වා පැවැත්විණි.